“නැගෙමු පිබිදෙමු යෙදෙමු සුරකිමු මිහිඳු මාහිමි දෙසු දහම්”
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
10

“නැගෙමු පිබිදෙමු යෙදෙමු සුරකිමු මිහිඳු මාහිමි දෙසු දහම්”

 “නැගෙමු පිබිදෙමු යෙදෙමු සුරකිමු මිහිඳු මාහිමි දෙසු දහම්”

 “නැඟෙමු පිබිදෙමු යෙදෙමු සුරකිමු මිහිඳු මාහිමි දෙසු දහම්”  යන පාඨය තේමාව කරගෙන රාජ්‍ය පොසොන් උත්සවය මෙවර මිහින්තලා පුදබිමේදී පැවැත්වීමට නියමිතයි.

 

 

පොසොන් උත්සවය නිමිත්තෙන් විශේෂ වැඩසටහන් කිහිපයක් ජුනි මස දෙවනදා සිට හතරවනදා දක්වා පැවැත්වීමටද නියමිත බව වාර්තා වේ.

 

 

වසර 2019 යෙන් පසුව උත්සවශ්‍රීයෙන් පැවැත්වෙන මෙවර පොසොන් උත්සවය සඳහා සියලු ආයතන එක්ව සහයෝගය ලබා දෙනු ඇතැයි විශ්වාසකරන බව විහාරාධිපති හිමියන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
 

views

336 Views

Comments

arrow-up