පෙම් කළ වරදට යුවළ 24කට නවතින්න වූ තැන
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
17

පෙම් කළ වරදට යුවළ 24කට නවතින්න වූ තැන

පෙම් කළ වරදට යුවළ 24කට නවතින්න වූ තැන

කළුතර ගඟ අසල, මුහුදු වෙරලේ සහ වැටකෙයියා පඳුරු අතර සිටි තරුණ යුවල් 24 ක් පොලිසියට රැගෙනවිත් තිබෙනවා. 

 

කළුතර ප්‍රදේශයේ විවිධ අපචාර ක්‍රියා වැලැක්වීමේ අරමුණින් මෙම වැටලීම සිදු කල බවයි වාර්තා වන්නේ.

 

වැටලීම සිදුකර ඇත්තේ කලුතර පොලිසිය විසින්.

views

329 Views

Comments

arrow-up