ලිපිකරුවන්ගේ ප්‍රමාදයෙන් රේගු බහාලුම් නිෂ්කාශන කොට උඩ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
11

ලිපිකරුවන්ගේ ප්‍රමාදයෙන් රේගු බහාලුම් නිෂ්කාශන කොට උඩ

ලිපිකරුවන්ගේ ප්‍රමාදයෙන් රේගු බහාලුම් නිෂ්කාශන කොට උඩ

ඊයේ රාත්‍රී කාලයේ සිට වාප්පු ලිපිකරුවන් ප්‍රමාද වී සේවයට වාර්තා කිරීම නිසා ඔරුගොඩවත්ත – බහාලුම් නිෂ්කාශන අංගනයේ මෙහෙයුම් කටයුතුවලට බාධා එල්ල වී ඇති බව රේගු දෙපාර්තමේන්තුව පවසනවා.

 

 

කෙසේ වෙතත් වාප්පු ලිපිකරුවන් වැඩ වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කර නොමැති බව බලධාරීන් පැවසීය.

 

 

සිදු වී ඇති ප්‍රමාදය නිසා ඔරුගොඩවත්ත – අවිස්සාවේල්ල මාර්ගයේ දිගු බහාලුම් පෝලිමක් දක්නට ලැබෙන බව වාර්තා වේ.

views

376 Views

Comments

arrow-up