MAY
04
ඉන්ධන මිල අඩු කළ හැටි සාධාරණ නෑ තිස්ස අත්තනායක කියයි

ආණ්ඩුව විසින් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදීමට කටයුතු කිරීම ගැන සතුටු වන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කියා සිටී.
එහෙත් ඉන්ධන මිල මීට වඩා අඩු කරන්නට හැකිව තිබූ බවද ඔහු පවසන අතර, අනෙකුත් සියලුම ඉන්ධන මිලගණන් අඩු කළද වතුකරයේ දුප්පත් ජනතාව පාවිච්චි කරන භූමිතෙල් මිල අඩු නොකිරීම ගැටළුවක් බව පෙන්වා දෙයි.
323 Views
Comments