නවසීලන්ත සිහින පෙන්නා බෝට්ටුවෙන් ගෙනයන්න හැදූ අයෙක් දැලේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
27

නවසීලන්ත සිහින පෙන්නා බෝට්ටුවෙන් ගෙනයන්න හැදූ අයෙක් දැලේ

නවසීලන්ත සිහින පෙන්නා බෝට්ටුවෙන් ගෙනයන්න හැදූ අයෙක් දැලේ

නීති විරෝධී ලෙස බෝට්ටුවකින් නවසීලන්තයට රැගෙන යන බව පවසමින් මුදල් වංචා කළ පුද්ගලයෙකු මුන්දලම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බංගදෙනිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකු බව පොලිසිය සදහන් කර සිටී.

 

විදෙස්ගත කරන බව පවසමින් මෙම පුද්ගලයා තවත් පිරිසකගෙන් මෙලෙස මුදල් අයකර ගෙන ඇති බව සඳහන් වේ.
 

views

245 Views

Comments

arrow-up