බදුල්ලේ ළමා මන්දපෝෂණය ඉහළම අගයකට

බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාවගේ සෞඛ්‍ය හා පෝෂණ තත්ත්වය පිළිබඳව කළ සමීක්ෂණයට අනුව මන්දපෝෂණයට ගොදුරු වූ අවුරුදු 5 ට අඩු දරුවන් 10,873 ක් (19.1%) සහ ආහාර අනාරක්ෂිත පවුල් 47,665 ක් (17%) සිටින බව හෙළිව තිබේ.
දිස්ත්‍රික්කයේ ආහාර අනාරක්ෂිත භාවය වැඩිම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බදුල්ල බව වාර්තා වන අතර, බණ්ඩාරවෙල සහ හල්දුම්මුල්ල කොට්ඨාස වල ද වයස අවුරුදු 2-5 වයස් වල දරුවන් අතර මන්දපෝෂණ තත්ත්වය වැඩි වී තිබෙන බව වාර්තා වේ.
335 Views
Comments