මාගල්කන්ද මුහුදේ සැරිසැරූ කිඹුලා අල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
17

මාගල්කන්ද මුහුදේ සැරිසැරූ කිඹුලා අල්ලයි

මාගල්කන්ද මුහුදේ සැරිසැරූ කිඹුලා අල්ලයි

සතියකට වැඩි කාලයක් මාගල්කන්ද ප්‍රදේශයේ මුහුදේ සැරි සැරූ කිඹුලා අද (17) පස්වරුවේ ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන තිබේ.

 

වෙරළ ආසන්නයේ ගලපර අතර රැඳී සිටියදී කිඹුලාව ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන තිබේ.

 

ගැට කිඹුල් විශේෂයට අයත් මෙම කිඹුලා අඩි 05ක් පමණ දිගින් යුතු බව ප්‍රදේශවාසීන් පවසයි.

 

මෙම කිඹුලාව හික්කඩුව වනජීවි කාර්යාලය වෙත භාරදීමට නියමිතය.

views

217 Views

Comments

arrow-up