ඖෂධ මිල පහලට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
17

ඖෂධ මිල පහලට

ඖෂධ මිල පහලට

ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමේ වාසිය රෝගී ජනතාව වෙත ලබාදීමේ අරමුණින් ඉදිරි සති තුන තුළ ඖෂධ මිල අඩු කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

 

ඖෂධ මිල 10% - 15% ප්‍රමාණයකින් අඩු කිරීමට නියමිතය.

 

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ මිල පාලන ඒකකයේ නිලධාරීන් අද (17) රැස්වී ඩොලරය අවප්‍රමාණය වීමේ දත්ත විශේලේෂණය කර අමාත්‍යවරයා වෙත ඖෂධ මිල සංශෝධනය පිළිබඳ වාර්තාවක් ලබා දීමටද නියමිතය.

views

225 Views

Comments

arrow-up