පදවියේ වෙඩි තැබීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
17

පදවියේ වෙඩි තැබීමක්

පදවියේ වෙඩි තැබීමක්

පදවිය පුල්මුඩේ පාර, 06 කණුව මහසෙන්පුර ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේය.

 

වෙඩි තැබීමෙන් 38 හැවිදිරි පුද්ගලයෙකු මිය ගොස් ඇති අතර වෙඩි තැබීම සිදු කළ පුද්ගලයින් පළා ගොස් ඇත.

 

ඊයේ (16) රාත්‍රී 8.30 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබේ.

views

252 Views

Comments

arrow-up