තැපෑලෙන් ආ කුෂ්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
24

තැපෑලෙන් ආ කුෂ්

තැපෑලෙන් ආ කුෂ්

“කුෂ්” නමැති මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම තැපැල් හුවමාරු අංශයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

 

මධ්‍යම තැපැල් හුවමාරුව හරහා එවන ලද පාර්සල් පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 3යි ග්‍රෑම් 475ක් මෙලෙස සොයාගෙන ඇති අතර එම මත්ද්‍රව්‍ය තොගයේ සමස්ත වටිනාකම රුපියල් මිලියන 34.75 වන බවට ශ්‍රී ලංකා රේගුව පවසයි.

views

265 Views

Comments

arrow-up