සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ 6ක මිල අඩු කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
24

සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ 6ක මිල අඩු කරයි

සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ 6ක මිල අඩු කරයි

පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් අත්‍යාවශ්‍ය භාණ්ඩ 6ක මිල පහත දැමීමට ලංකා සතොස ආයතනය තීරණය කර ඇති අතර මෙම මිල පහත හෙලීම අද(24) සිට ක්‍රියාත්මක වන අතර එම භාණ්ඩ වල නව මිල පහත දැක්වේ.

 

LSL කිරිපිටි 400g - රු.1030

වියළි මිරිස් 1kg - රු.1350

රතු පරිප්පු 1kg - රු.325

සෝයාමීට් (තොග ) 1kg - රු.660

බී ළුුණු 1kg - රු.129

සුදු සීනී 1kg - රු.239

views

327 Views

Comments

arrow-up