JUN
07
ගුවන් සේවා ඇමති සමාව ඉල්ලයි

ලොව ප්‍රකට බෞද්ධ හිමිනමක් වන අජාන් බ්‍රහ්මවංස හිමියන්ට කටුනායක ගුවන්තොටුපොළේදී මුහුණ දුන් සිදුවීම ගැන එම හිමිගෙන් සමාව ඉල්ලන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඉදිරියේදී එවැනි සිදුවීම් ඇති නොවීමට වගබලා ගන්නා බවද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
289 Views
Comments