විදුලි පාරිභෝගිකයින්ට ඩිජිටල් විදුලි බිල්පතක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
27

විදුලි පාරිභෝගිකයින්ට ඩිජිටල් විදුලි බිල්පතක්

විදුලි පාරිභෝගිකයින්ට ඩිජිටල් විදුලි බිල්පතක්

ප්‍රදේශ 3ක විදුලි පාරිභෝගිකයින් සඳහා ජුලි 01 වනදා සිට ඩිජිටල් ආකාරයෙන් විදුලි බිල්පත් ලබාදීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

 

දෙහිවල, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන ප්‍රදේශවල පදිංචි විදුලි පාරිභෝගිකයින් සඳහා මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කරන අතර ඔවුන්ට SMS හෝ ඊ-මේල් හරහා විද්‍යුත් බිල්පතක් ලබාදීමට පියවර ගෙන තිබේ.

 

මේ සඳහා SMS ඔස්සේ පහත පරිදි ලියාපදිංචි විය හැකිය.

 

type REGfollowed by your A/C Number and send it to 1987 

 

ඔන්ලයින් ඔස්සේ ලියාපදිංචිවීමට පහත පරිදි පිවිසෙන්න.

 

http://ebill.ceb.lk

views

250 Views

Comments

arrow-up