2023 ජුනි 20 - අද දවසේ වැදගත්ම පුවත්

2023 ජුනි 20 - අද දවසේ වැදගත්ම පුවත්
01. යුද හමුදාවේ මාසික සලාකේ දසදහසකින් ඉහළට
සියලු යුද හමුදා සාමාජිකයින්ගේ මාසික සලාක මුදල රුපියල් දසදහසකට ආසන්න මුදලකින් ඉහල නැංවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිර්දේශ කර තිබේ.
පුවත කියවන්න
https://aayubo.com/si/news/ybowN80403y
02. විදුලි සේවකයින් ලෙඩ වුණත් හෙට විදුලිය නොකැපේ
සාමාන්‍ය පරිදි හෙට (21) දින විදුලය සැපයුම සිදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ඉංජිනේරුවන්ගේ සංගමයේ ලේකම් ඉසුරු කස්තුරිරත්ත පැවසීය.
පුවත කියවන්න
https://aayubo.com/si/news/bnwsN80402a
03. තාවකාලික රියදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කරයි
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසන්නේ ලබන සඳුදා සිට නිකුත් කරන තාවකාලික රියදුරු බලපත්‍රවල වලංගු කාලය වසර 02ක් තෙක් දීර්ඝ කර ඇති බවයි.
පුවත කියවන්න
https://aayubo.com/si/news/ubosN80388b
04. බ්‍රිතාන්‍යයේ ඉහළම ගෞරව සම්මානයක් ශ්‍රී ලාංකිකයකුට හිමි වෙයි
යාපනයේ ඉපිද යාපනය විශ්වවිද්‍යාලයෙන් මහාචාර්යවරයෙකු ලෙස පත්වීම් ලැබූ දෙමළ ජාතිකයෙකුට බ්‍රිතාන්‍යයේ OBE (Order of the British Empire) ඉහළම ගෞරව සම්මානය ලැබී තිබේ.
පුවත කියවන්න
https://aayubo.com/si/news/ubwsN80373n
05. මාල කැඩූ කොල්ල කල්ලිය පොලිස් දැලේ
සොරාගත් භාණ්ඩවල මුළු වටිනාකම ලක්ෂ හයහමාරක් පමණ වෙතැයි ගණන් බලා තිබේ. සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
පුවත කියවන්න
https://aayubo.com/si/news/onwsN80370e
06. මොළයේ උණ වළක්වන එන්නත් හිඟයක්
වෛද්‍ය සංජීව වැඩිදුරටත් අවධාරණය කළේ මෙනින්ජයිටිස් රෝගය බහුලව පවතින රටවල පුද්ගලයින් අප රටට පැමිණියහොත් එය සැලකිය යුතු ගැටලුවලට තුඩු දිය හැකි බවයි.
පුවත කියවන්න
https://aayubo.com/si/news/auosN80369y
07. රටින් ගේන සිමෙන්තිවල බදු ඉහළට
කිලෝග්‍රෑම් 50 සහ ඊට වැඩි ඇසුරැම්වලින් තොග වශයෙන් ආනයනය කරනු ලබන අනෙකුත් පෝට්ලන්ඩ් සිමෙන්ති කිලෝගෑම් 1ක් සඳහා අයකළ රුපියල් 3ක බද්ධ රුපියල් 5 දක්වා ඉහළ දමා තිබේ.
පුවත කියවන්න
https://aayubo.com/si/news/uboeN80366a
08. QR නොතැකු ෂෙඩ් 32 කට තෙල් නැහැ
බලශක්ති අමාත්‍යාංශයේ නියමය පරිදි මෙම අත්හිටුවීම සිදු කොට ඇත.
පුවත කියවන්න
https://aayubo.com/si/news/ayusN80364u
09. අගෝස්තු 1වැනිදා සිට රට පුරා දැවැන්ත වැටලීම්
වරදකරුවන් වූ රියදුරන් හත් දෙනෙකු ඇප මත මුදා හැර ඇති අතර තවත් 15 දෙනෙකුට දඩ නියම කර රියදුරු බලපත්‍ර අත්හිටුවා තිබේ. මීට අමතරව, මත්ද්‍රව්‍ය පානය කර රිය පැදවීමේ වරදට වරදකරුවන් වූ රියදුරන් දෙදෙනෙකුට බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කර ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනය කරයි.
පුවත කියවන්න
https://aayubo.com/si/news/bnewN80365a
10. පොලිසියෙන් 11 හැවිරිදි දැරියකට කරපු අපරාධය
ජාතික ළමාරක්ෂක අධිකාරියේ නිලධාරීන් පවසන්නේ රුපියල් ලක්ෂ පහකට ආසන්න රන් සොරකම් කිරීම සම්බන්ධයෙන් දැරියගේ නැන්දා මත්තේගොඩ පොලිසියට පැමිණිල්ලක් කළ බවයි.
පුවත කියවන්න
https://aayubo.com/si/news/auosN80367e
213 Views
Comments