JUN
13
චීනය පියාඹන පීරිසියක් නිර්මාණය කරයි

පසුගියදා චීනයේ ෂෙන්ජෙන් නගරයේ දී මිනිසුන් විසින් නිර්මාණය කළ පියාඹන පීරිසියක් පියාසර කෙරුණි.
ෂෙන්ජෙන් හඳුනානොගත් පියාසර වස්තු තාක්ෂණ ආයතනය නිර්මාණය කළ මෙම පියාඹන පීරිසිය මීටර් 200ක් ඉහළට ගමන් කරවීමේ හැකියාව වසර 3ක උත්සාහයකින් අනතුරුව ක්‍රියාත්මක විය.
මිනිත්තු 15ක උපරිම කාලයක් සඳහා ඉහළට ගමන් කරවීමේ හැකියාව ලැබුණි.
230 Views
Comments