රුසියානු හමුදා යටතේ පැවති යුක්‍රේනයේ බක්මූට් ප්‍රදේශයට නැගෙනහිරින් යලි ප්‍රතිප්‍රහාර

යුක්‍රේන නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය හන්නා මලියර් පැවසුවේ රුසියානු හමුදා යටතේ පැවති යුක්‍රේනයේ බක්මූට් ප්‍රදේශයට නැගෙනහිරින් යලි ප්‍රතිප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළ බවයි.
ඔහු කියා සිටියේ මෙය රුසියාවට එරෙහි යලි ප්‍රහාර එල්ල කිරීමේ ආරම්භයක් බවයි.
යුක්‍රේන ජනාධිපති ව්ලොඩ්මියර් සෙලෙස්කි කියා සිටියේ තමන් සතුව මේ වනවිට සැලකිය යුතු මට්ටමේ ආයුධ ප්‍රමාණයක් පවතින බැවින් යළි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවයි.
250 Views
Comments