MAY
30
අතරමග නැවතුණු මාර්ග සංවර්ධන ව්‍යාපෘති යළි ඇරඹෙයි

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසුවේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති අතරමග නතර වීම හේතුවෙන් ජනතාව මුහුණ පා සිටින දුෂ්කරතා අවම කිරීමට ඉදිරියේදී හැකිවනු ඇති බවයි.
අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල අවසන් වන තෙක් එම මාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘතිවල කටයුතු සඳහා ආසියානු සංවර්ධන බැංකුව අමෙරිකානු ඩොලර් මිලියන 53 ක ණය මුදලක් ලබාදීමට එකග වී ඇති බවයි.
210 Views
Comments