ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර අවබෝධතා ගිවිසුමක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
30

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

 

 

දෙරට අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහයෝගීතාව ශක්තිමත් කිරීම හා විධිමත් කිරීම එහි අරමුණ බව සඳහන් වේ.

 

 

සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීම, පර්යේෂණ සහ සංවර්ධන කටයුතු ප්‍රවර්ධනය කිරීම සහ දෙරටේ මහජනතාවගේ සමස්ථ යහපැවැත්ම වැඩිදියුණු කිරීම මෙහි තවත් අරමුනක් බව සඳහන් වේ.

 

 

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් ඊට අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත.

 

 

නීතිපතිවරයාගේ නිශ්කාශනය ද යෝජිත කෙටුම්පත් ගිවිසුම සඳහා ලැබී ඇත.

 

 

views

242 Views

Comments

arrow-up