කාශ්මිරයේ තරුණයින් අධික ලෙස මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
06

කාශ්මිරයේ තරුණයින් අධික ලෙස මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙයි

කාශ්මිරයේ තරුණයින් අධික ලෙස මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙයි

නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙන්නේ කාශ්මිරයේ තරුණයින් අධික ලෙස මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී ඇති බවයි.

 

 

කාශ්මිරයේ ඉන්දීය පරිපාලනය යටතේ පවතින ප්‍රදේශයන්හි තරුණයින් පුනරුත්ථාපන මධ්‍යස්ථානයන්ට ඇතුල් වීම ඉහළ ගොස් ඇති බව  සදහන් වේ.

 

 

පුනරුත්ථාපන මධ්‍යස්ථානයන්ගෙන් ලබාදෙන ඖෂධ හරහා මතට ඇබ්බැහි වූවන්ගේ තත්ත්වය යම්තාක් දුරකට පාලනය කිරීමට හැකිව තිබෙන බව සඳහන් වේ.

 

 

කාශ්මිරයේ ජනතාව මුහුණ දී සිටින අර්බුදකාරී තත්ත්වයන් හේතුවෙන් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ ගොස් ඇති බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ කාශ්මිරයේ ජනතාව මුහුණ දී සිටින අර්බුදකාරී තත්ත්වයන් හේතුවෙන් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ ගොස් ඇති බවයි.

views

262 Views

Comments

arrow-up