ඇෆ්ගනිස්ථාන කාන්තාවන් මානසික සෞඛ්‍ය අර්බුදයක
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
06

ඇෆ්ගනිස්ථාන කාන්තාවන් මානසික සෞඛ්‍ය අර්බුදයක

ඇෆ්ගනිස්ථාන කාන්තාවන් මානසික සෞඛ්‍ය අර්බුදයක

ඇෆ්ගනිස්ථාන මුහුණ දී සිටින ආර්ථික,  සමාජීය හා දේශපාලන අස්ථාවරත්වය මෙන්ම තලෙයිබාන් සංවිධානය කාන්තාවන්ට පනවා ඇති දැඩි නීතිරිතී හේතුවෙන් ඇෆ්ගනිස්ථාන කාන්තාවන් මානසික සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දී සිටින බව වාර්තා වේ.

 

 

ආචාර්යවරුන් සදහන් කරන්නේ එරට විශ්වවිද්‍යාල වල අධ්‍යාපනය හදාරන බොහෝ සිසුවියන් සියදිවි නසා ගැනීමට උත්සහ කර ඇති බවයි.

 

 

එමෙන්ම තලෙයිබාන් සංවිධානය,  කාන්තාවන්ට උසස් අධ්‍යාපනය හැදැරීම තහනම් කිරීම ඔවුන්ගේ ජිවිත මෙම අර්බුදකාරී තත්ත්වයට ඇද දැමීමට හේතුවී ඇත.

 

 

ජගත් සංවිධානය පෙන්වා දෙන්නේ සෑම ඇෆ්ගනිස්ථාන වැසියන් දෙදෙනෙකුගෙන් එක් අයෙක්ම මානසික රෝගයකට ගොදුරු වී සිටින අතර ඔවුන්ගෙන් බහුතරයක් කාන්තාවන් බවයි.

views

201 Views

Comments

arrow-up