ගුවනේදී අසාධ්‍ය වූ රෝගියෙකුගේ ජීවිතය බේරා ගැනීමට පියවර ගනියි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
13

ගුවනේදී අසාධ්‍ය වූ රෝගියෙකුගේ ජීවිතය බේරා ගැනීමට පියවර ගනියි

ගුවනේදී අසාධ්‍ය වූ රෝගියෙකුගේ ජීවිතය බේරා ගැනීමට පියවර ගනියි

අසාධ්‍ය ලෙස රෝගී වූ පුද්ගලයෙකුගේ දිවි බේරාගැනීමට ශ්‍රී ලන්කන් ගුවන් යානයක් තුළදී එම යානයේ කාර්යමණ්ඩලය කටයුතු කර තිබේ.

 

 

ගුවන්යානයේ ගමන් මග වෙනස්කර යානය ඉන්දුනීසියාව වෙත ගොඩබැස්වීමට කපිතාන් තීරණය කර ඇත.

 

 

ඒ අනුව කඩිනමින් රෝගී වූ පුද්ගලයා රෝහල්ගතකර ඇති අතර ඔහු මේ වනවිට සුවය ලබා ඇති බවට වාර්තාවෙයි.

 

 

ශ්‍රී ලන්නක් ගුවන් සේවයට සිය ස්තූතිය පුදකරමින් මෙම සිදුවීම සම්බන්ධයෙන් සුවය ලැබූ පුද්ගලයා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් ද තබා තිබුණි.

 

 

views

246 Views

Comments

arrow-up