JUN
13
චිකුන්ගුන්යා වෛරසයට එරෙහිව සාර්ථකව එන්නතක් අත්හදා බලයි

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔස්ට්‍රේලියානු සහ ප්‍රංශ ඖෂධ නිෂ්පාදකයින් කණ්ඩායමක් විසින් චිකුන්ගුන්යා වෛරසයට එරෙහිව සාර්ථකව එන්නතක් අත්හදා බලා ඇති බවය.
මදුරුවන් මගින් ව්‍යාප්තවන මෙම වෛරසය සදහා මෙතෙක් කිසිදු එන්නතක් අත්හදා බලා නොතිබු බව වැඩිදුරටත් වාර්තා වාර්තා වේ.
1952 වසරේ දී චිකුන්ගුන්යා රෝගය මුල්වරට හදුනාගෙන ඇති අතර එය මේ වන විට රටවල් 110ක පමණ පැතිර ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.
289 Views
Comments