ටයිටැනික් බලන්න ගිය සබ්මැරීනයක් අභිරහස් ලෙස අතුරුදහන්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
20

ටයිටැනික් බලන්න ගිය සබ්මැරීනයක් අභිරහස් ලෙස අතුරුදහන්

ටයිටැනික් බලන්න ගිය සබ්මැරීනයක් අභිරහස් ලෙස අතුරුදහන්

ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීම සඳහා චාරිකාවකට එක්වූ පිරිසක් රැගත් සබ්මැරීනයක් අතුරුදන් වී ඇත.



සබ්මැරීනය අතුරුදන් වූයේ ඊයේ දිනයේ වන අතර එහි ගමන් ගත් පුද්ගලයින් 05 දෙනෙකු පිළිබඳ මේ වනතුරු කිසිදු තොරතුරක් නැත.



මෙම පිරිස ටයිටැනික් නෞකාව සොයා පිටත්ව තිබුණේ කැනඩාවේ නිව්ෆයුන්ඩ්ලෑන්ඩ් සීමාවෙනි.



අතුරුදන් වූ සබ්මැරීනය සොයා අත්ලාන්තික් සාගරයේ දැවැන්ත මුදා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මකයි.

views

291 Views

Comments

arrow-up