මේ වසරේ මුල් දින120 ට 709ක් මහ මඟ බිලි ගනී
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
13

මේ වසරේ මුල් දින120 ට 709ක් මහ මඟ බිලි ගනී

මේ වසරේ මුල් දින120 ට 709ක් මහ මඟ බිලි ගනී

මේ වසරේ ගත වූ මුල් මාස 04 තුළ දිවයිනපුරා වාර්තා වූ රිය අනතුරුවලින් පුද්ගලයන් 709 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සදහන් කරයි.

 

 

ඒ අනුව දින 120 ක් තුළ පුද්ගලයින් 709 දෙනෙකු මෙලෙස මාරක රිය අනතුරු හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.

 


 

තවද මෙම කාල සීමාවේ වාර්තා වූ රිය අනතුරු වලින් පුද්ගලයින් 2160 දෙනෙකු බරපතල තුවාල ලබා තිබේ.තවත් 3201 දෙනෙක සුළු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

 

 

අප්‍රේල් 30 වන විට සමස්ත මාර්ග අනතුරු 667ක් වාර්තා වී ඇති අතර ඉන් බහුතරයක් සිදුව ඇත්තේ යතුරුපැදි අනතුරු බවද පොලිසිය අවධාරණය කරයි.

views

239 Views

Comments

arrow-up