සෝභිත හිමිගේ පන්සල් දෙකක විදුලිය කපයි.
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
13

සෝභිත හිමිගේ පන්සල් දෙකක විදුලිය කපයි.

සෝභිත හිමිගේ පන්සල් දෙකක විදුලිය කපයි.

රාමඤ්ඤ නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමිට අයත් විහාරස්ථාන දෙකක විදුලිය විසන්ධි කර ඇත.

 

 විදුලි බල මණ්ඩලය පවසන්නේ, හම්බන්තොට සිරිබෝපුර පිහිටා ඇති ශ්‍රී ධර්මසිංහාරාමය සහ උතුවන්කන්ද ශ්‍රී ධර්මදුත යෝගාශ්‍රමයේ විදුලි සැපයුම මෙලෙස විසන්ධි කර ඇති බවයි.

 

 

ශ්‍රී ධර්මධුත යෝගාශ්‍රමයේ විදුලි බිල රුපියල් අනූ හතර දහසක් වන බවත් සිරිබෝපුර ශ්‍රී ධර්මසිංහාරාමයේ විදුලි බිල රුපියල් විසි දෙදහසක් බවත් එම විදුලිබිල් නොගෙවීම මත මෙසේ විදුලි විසන්ධි කර ඇති බවත් පැවසේ. 

 

 

විදුලි බිල වැඩි කරන ආකාරයට ගෙවීමට තරම් ආදායමක් විහාරස්ථාන නොමැති බව සෝභිත හිමි පවසයි. 

views

217 Views

Comments

arrow-up