ගංජා විකුණලා රට දියුණු කරන්න බෑ.
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
27

ගංජා විකුණලා රට දියුණු කරන්න බෑ.

ගංජා විකුණලා රට දියුණු කරන්න බෑ.

ගංජා අපනයනයෙන් දැවැන්ත ආර්ථික ලාභයක් ලබා ගැනීමට හැකි බවට විවිධ පාර්ශ්ව ප්‍රකාශ ඉදිරිපත් කර ඇත.



එම ප්‍රකාශවල කිසිඳු සත්‍යතාවයක් නොමැති බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය ලෝක මත්ද්‍රව්‍ය විරෝධී දිනය වෙනුවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.



අන්තර්ජාතික ගංජා වෙළඳපොළ කඩා වැටී ඇති බවත්, ලෝකයේ විශාලතම බහු ජාතික ගංජා සමාගම් පවා වසර කිහිපයක සිට ඩොලර් බිලියන ගණනින් පාඩු ලබන බවත් ඔවුන් පවසා සිටී.



දුම්වැටි සහ මධ්‍යසාර භාවිතය නිසා මෙරට තුල දිනකට පුද්ගලයින් 100 ක් පමණ අකල් මරණවලට ගොදුරු වේ.

views

267 Views

Comments

arrow-up