JUN
20
පාන් සහ බේකරි නිෂ්පාදන මිල පහළට

බේකරි හිමියන්ගේ සංගමය විසින් පාන් ගෙඩියක සහ අනෙකුත් බේකරි නිෂ්පාදන වල මිල රුපියල් 10 කින් අඩු කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ඔවුන් තීරණය කර තිබෙන්නේ අද (20) මධ්‍යම රාත්‍රීයේ සිට මෙම මිල අඩු කිරීම ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.
311 Views
Comments