නවීන් දිසානායක සරබගමුව පළාත් ආණ්ඩුකාර ධුරයට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
13

නවීන් දිසානායක සරබගමුව පළාත් ආණ්ඩුකාර ධුරයට

නවීන් දිසානායක සරබගමුව පළාත් ආණ්ඩුකාර ධුරයට

සරබගමුව පළාත් ආණ්ඩුකාර ධුරය සඳහා මීට සුළු වේලාවකට පෙර නවීන් දිසානායක මහතා දිවුරුම් දී තිබේ.

 

 

ජනාධිපතිවරයා ඉදිරියේ දී ජනාධිපති ලේකම් කාර්යාලයේ එම දිවුරුම්දීම සිදුකර ඇත.

 

 

මීට පෙර සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ ටිකිරි කොබ්බෑකඩුව මහතා පසුගියදා එම ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග නවීන් දිසානායක මහතාට පුරප්පාඩු වූ එම ආණ්ඩුකාර ධුරය ලබා දී තිබේ.

 

views

297 Views

Comments

arrow-up