JUN
27
වැටුනු වලෙන් නැගිටගන්න ලෝක බැංකුවෙන් දෙන හිතාගන්නවත් බැරි උදව්ව

කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසු ශ්‍රී ලංකාව ලෝක බැංකුව සමඟ ඩොලර් මිලියන 500ක අයවැය ආධාර සඳහා ගිවිසුමකට එළැඹෙන බව වාර්තා වෙනවා.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මාර්තු මාසයේදී සිදු කෙරුණු ගනු දෙනුවෙන් පසු කෙරෙන විශාලතම අරමුදල් වාරිකය මෙය බවයි සඳහන් වන්නේ.
214 Views
Comments