එළවළු මිල තවත් ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
26

එළවළු මිල තවත් ඉහළට

එළවළු මිල තවත් ඉහළට

වෙළඳපළේ එළවළු මිල ගණන් තවදුරටත් ඉහළ ගොස් තිබේ තිබේ.

 

ඒ අනුව කැරට්, බෝංචි, බණ්ඩක්කා, බටු, කරවිල, බීට් රූට්, පතෝල, වැටකොළු ආදි එළවළු කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 600 දක්වා ඉහළ ගොස් ඇති බව වෙළඳුන් සඳහන් කරයි.

 

පසුගිය කාල සීමාවේදී මිල පහත වැටී තිබුණු පතෝල කිලෝග්‍රෑමයක් රුපියල් 400 දක්වාත්, කරවිල කිලෝග්‍රෑමයක් රුපියල් 600 දක්වාත්, වැටකොළු කිලෝග්‍රෑමයක් රුපියල් 500 දක්වා ඉහළ ගොස් ඇති බව එළවළු වෙළඳුන් තවදුරටත් සඳහන් කළේය. 

views

362 Views

Comments

arrow-up