JUN
20
ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 700ක්

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ ලබන සතියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඩොලර් මිලියන 700ක අරමුදලක් ලෝක බැංකුව විසින් අනුමත කිරීමට නියමිත බවයි.
එම අරමුදල සඳහා අනුමැතිය ලෝක බැංකුවේ මීළඟ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී අනුමත කිරීමට නියමිත බව එහි සඳහන් වේ.
ජූනි 28 වනදා එම රැස්වීම පැවැත්වෙන බව සඳහන් වේ.
403 Views
Comments