රත්තරන් මිල යළි ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
13

රත්තරන් මිල යළි ඉහළට

රත්තරන් මිල යළි ඉහළට

පසුගිය සතියට සාපේක්ෂව ඊයේ (12) දිනයේ රන් මිල තරමක් ඉහළ ගොස් තිබේ.

 

ඒ අනුව නව රන් මිල,

 

රන් අවුන්සය - රු.580,611.00 

කැරට් 24 ග්‍රෑම් 1 - රු.20,490.00  

කැරට් 24 පවුම් 1 - රු.163,850.00  

කැරට් 22 ග්‍රෑම් 1 - රු.18,790.00 

කැරට් 22 පවුම් 1 - රු.150,300.00 

කැරට් 21 ග්‍රෑම් 1 - රු.17,930.00

කැරට් 21 පවුම්1 - රු.143,450.00 

 

views

381 Views

Comments

arrow-up