අද ඩොලරයේ මිල
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
06

අද ඩොලරයේ මිල

අද ඩොලරයේ මිල

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (06) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 284.84ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 297.94ක් ලෙස සටහන්ව ඇත.

 

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු,

 

මහජන බැංකුව - රු. 283.20 - රු. 298.42

සම්පත් බැංකුව - රු. 285.00 - රු. 297.00

කොමර්ෂල් බැංකුවේ - රු. 282.84 - රු. 297.00

හැටන් නැෂනල් බැංකුව - රු. 285.00 - රු. 297.00

සෙලාන් බැංකුව - රු. 283.00 - රු. 299.00

ඩී.එෆ්.සී.සී. - රු.283.00 - රු. 299.00  

එන්.ඩී.බී. - රු. 284.00 - රු. 297.00

අමානා බැංකුව - රු. 288.00 - රු.295.50

ලංකා බැංකුව - රු.284.50 - රු. 298.92

views

365 Views

Comments

arrow-up