MAY
31
අද ඩොලරයේ මිල

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවත් ශක්තිමත් වී තිබේ.
අද දින ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතයට අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් 287.87ක් ලෙසත් විකිණුම් මිල රුපියල් 300.92ක් ලෙසත් වාර්තා වී තිබේ.
375 Views
Comments