MAY
31
උද්ධමනය පහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට (CCPI) අනුව මැයි මාසයේ උද්ධමනය සියයට 25.2 දක්වා පහත බැස ඇති අතර එය අප්‍රේල් මාසයේ සියයට 35.3ක් ලෙස පැවතුණි.
මැයි මාසයේදී ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 21.5ක් ලෙසත්, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට 27ක් ලෙසත් ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු දත්ත වල සටහන් වේ.
385 Views
Comments