මහ බැංකුව ඩොලර් මිලියන 1671ක් මිලදී ගනී
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
02

මහ බැංකුව ඩොලර් මිලියන 1671ක් මිලදී ගනී

මහ බැංකුව ඩොලර් මිලියන 1671ක් මිලදී ගනී

2023 වසරේ මේ දක්වා මහ බැංකුව විසින් වෙළෙඳපොළ හරහා අමෙරිකානු ඩොලර් මිලියන 1671ක් මිලදී ගෙන ඇති බව මහ බැංකු අධිපතිවරයා පවසයි.

 

ඊයේ (01) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඒ බව පැවසුවේය.

 

මැයි මාසයේදී ඩොලර් මිලියන 662ක් මිලදීගෙන ඇති අතර එය මාසයකදී ගත් වැඩිම අගය වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ‍ය.

views

401 Views

Comments

arrow-up