අද ඩොලරයේ මිල

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ශක්තිමත් වී තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (01) ඩොලරයේ ගැණුම් මිල රුපියල් 283.87 දක්වාද විකිණුම් මිල රුපියල් 297.23 දක්වාද පහළ ගොස් තිබේ.
මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක් එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු,
මහජන බැංකුව - රු. 282.22 - රු. 297.40
සම්පත් බැංකුව - රු. 284.00 - රු. 296.00
හැටන් නැෂනල් බැංකුව - රු. 284.00 - රු. 296.00
සෙලාන් බැංකුව - රු. 282.00 - රු. 298.00
ඩී.එෆ්.සී.සී. - රු.283.00 - රු. 299.00
එන්.ඩී.බී. - රු. 283.00 - රු. 296.00
අමානා බැංකුව - රු. 287.50 - රු.294.50
ලංකා බැංකුව - රු.283.00 - රු. 297.42
378 Views
Comments