JUN
08
අද රන් මිල

පසුගිය දිනවලට සාපේක්‍ෂව අද(08) දිනයේ රන් මිල උච්ඡාවචනය වී තිබේ.
ඒ අනුව අද රන් මිල,
රන් අවුන්සය - රු.567,208.00
කැරට් 24 ග්‍රෑම් 1 - රු.20,010.00
කැරට් 24 පවුම් 1 - රු.160,100.00
කැරට් 22 ග්‍රෑම් 1 - රු.18,350.00
කැරට් 22 පවුම් 1 - රු.146,750.00
කැරට් 21 ග්‍රෑම් 1 - රු. 17,510.00
කැරට් 21 පවුම්1 - රු.140,100.00
483 Views
Comments