අද ඩොලරයේ මිල

අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල සහ විකුණුම් මිල අද (05) දිනයේත් පහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද ඩොලරයේ ගැණුම් මිල රුපියල් 285.61ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 298.85ක් ලෙස සටහන්ව ඇත.
මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු,
මහජන බැංකුව - රු. 284.17 - රු. 299.45
සම්පත් බැංකුව - රු. 285.00 - රු. 297.00
කොමර්ෂල් බැංකුවේ - රු. 283.83 - රු. 298.00
හැටන් නැෂනල් බැංකුව - රු. 286.00 - රු. 298.00
සෙලාන් බැංකුව - රු. 283.00 - රු. 299.00
ඩී.එෆ්.සී.සී. - රු.284.00 - රු. 300.00
එන්.ඩී.බී. - රු. 284.00 - රු. 297.00
අමානා බැංකුව - රු. 288.50 - රු.295.50
ලංකා බැංකුව - රු.285.00 - රු. 299.42
327 Views
Comments