JUN
05
රන් මිල අදත් පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (05) දිනයේත් ද රන් මිල යළි පහළ ගොස් තිබේ.
ඩොලරයේ අගය පහළ යාමද රන් මිලට බලපා ඇති බව රන් භාණ්ඩ නිෂ්පාදකයින් පෙන්වා දෙයි.
නව රන් මිල,
රන් අවුන්සය - රු.569,717.00
කැරට් 24 ග්‍රෑම් 1 - රු.20,100.00
කැරට් 24 පවුම් 1 - රු.160,800.00
කැරට් 22 ග්‍රෑම් 1 - රු.18,430.00
කැරට් 22 පවුම් 1 - රු.147,400.00
කැරට් 21 ග්‍රෑම් 1 - රු. 17,590.00
කැරට් 21 පවුම්1 - රු.140,700.00
359 Views
Comments