අද ඩොලරයේ වටිනාකම
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
08

අද ඩොලරයේ වටිනාකම

අද ඩොලරයේ වටිනාකම

අද (08) දිනයේ අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල සහ විකුණුම් මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ.

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 285.69ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 298.91ක් ලෙස සටහන්ව ඇත.

 

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු,

 

මහජන බැංකුව - රු. 283.68 - රු. 300.47

 

සම්පත් බැංකුව - රු. 287.00 - රු. 299.00

 

කොමර්ෂල් බැංකුවේ - රු. 284.82 - රු. 299.00

 

හැටන් නැෂනල් බැංකුව - රු. 286.00 - රු. 298.00

 

සෙලාන් බැංකුව - රු. 283.00 - රු. 299.00

 

ඩී.එෆ්.සී.සී. - රු.284.00 - රු. 300.00 

 

එන්.ඩී.බී. - රු. 284.00 - රු. 297.00

 

අමානා බැංකුව - රු. 288.50 - රු.295.50

 

ලංකා බැංකුව - රු.285.00 - රු. 299.42

views

393 Views

Comments

arrow-up