JUN
13
ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණයට ලක් වෙයි

ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරය හමුවේ අද දිනයේ තවදුරටත් අවප්‍රමාණය වී ඇත.
මහ බැංකු විනිමය අනුපාත අනුව අද දිනයේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 294.91 ක් හා විකුණුම් මිල රුපියල් 309.22 ක් වේ.
ඊයේ දිනයේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 290.06 ක් හා විකුණුම් මිල රුපියල් 303.73 ක් විය.
352 Views
Comments