රන් පවුමත් ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
14

රන් පවුමත් ඉහළට

රන් පවුමත් ඉහළට

ඊයේ දිනට සාපේක්ෂව අද (14) දිනයේත් රන් මිල තරමක් ඉහළ ගොස් තිබේ.

 

නව රන් මිල සටහන,

 

රන් අවුන්සය - රු.591,772.00 
 

කැරට් 24 ග්‍රෑම් 1 - රු.20,880.00  
 

කැරට් 24 පවුම් 1 - රු.167,000.00  
 

කැරට් 22 ග්‍රෑම් 1 - රු.19,140.00 
 

කැරට් 22 පවුම් 1 - රු.153,150.00 
 

කැරට් 21 ග්‍රෑම් 1 - රු.18,270.00
 

කැරට් 21 පවුම්1 - රු.146,200.00

views

348 Views

Comments

arrow-up