අද ඩොලරයේ වටිනාකම
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
09

අද ඩොලරයේ වටිනාකම

අද ඩොලරයේ වටිනාකම

ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය යළි රුපියල් 300 සීමාව ඉක්මවා ගොස් තිබේ.

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (09) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 288.08ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 301.12ක් ලෙස සටහන්ව ඇත.

 

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු,

 

මහජන බැංකුව - රු. 287.09 - රු. 304.07

සම්පත් බැංකුව - රු. 288.00 - රු. 300.00

කොමර්ෂල් බැංකුවේ - රු. 286.80 - රු. 301.00

හැටන් නැෂනල් බැංකුව - රු. 290.00 - රු. 303.00

සෙලාන් බැංකුව - රු. 286.00 - රු. 302.00

ඩී.එෆ්.සී.සී. - රු.286.00 - රු. 302.00 

එන්.ඩී.බී. - රු. 286.00 - රු. 299.00

අමානා බැංකුව - රු. 292.50 - රු.299.50

ලංකා බැංකුව - රු.287.00 - රු. 301.42

views

375 Views

Comments

arrow-up