අද ඩොලරයේ වටිනාකම
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
14

අද ඩොලරයේ වටිනාකම

අද ඩොලරයේ වටිනාකම

ඇමෙරිකානු ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල අද (14) දිනයේත් ඉහළ ගොස් තිබේ.

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 303.19ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 318.99ක් ලෙස සටහන් විය.

 

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු,

 

මහජන බැංකුව - රු. 303.63 - රු. 321.60

සම්පත් බැංකුව - රු. 305.00 - රු. 320.00

කොමර්ෂල් බැංකුවේ - රු. 299.66 - රු. 322.00

හැටන් නැෂනල් බැංකුව - රු. 305.00 - රු. 320.00

සෙලාන් බැංකුව - රු. 299.00 - රු. 323.00

ඩී.එෆ්.සී.සී. - රු.302.00 - රු. 318.00 

එන්.ඩී.බී. - රු. 304.00 - රු. 323.00

අමානා බැංකුව - රු. 310.00 - රු.320.00

ලංකා බැංකුව - රු.308.00 - රු. 322.42

views

572 Views

Comments

arrow-up