රුපියල නැවතත් පහළට : ඩොලරය ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
15

රුපියල නැවතත් පහළට : ඩොලරය ඉහළට

රුපියල නැවතත් පහළට : ඩොලරය ඉහළට

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයක විනිමය අනුපාත පිරික්සීමේදී ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රු. 315 ක් වන අතර විකුණුම් මිල රු. 335 දක්වා ඉහළ ගොස් තිබුණා.

 

 

ඒ අනුව ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකු කිහිපයක ඇමරිකානු ඩොලර් මිලදී ගැනීමේ සහ විකිණීමේ මිල ගණන් පහත දැක්වේ.

 

 

ලංකා බැංකුව - රු. 315.00 - රු. 335.00

 

 

මහජන බැංකුව - රු. 313.46 - රු. 328.20

 

 

සම්පත් බැංකුව - රු. 311.28 - රු. 328.00

 

 

හැටන් නැෂනල් බැංකුව (HNB) - රු. - රු. 313.00 - රු. 330.00

 

 

එන්.ඩී.බී. (NDB) - රු. 307.00 - රු. 327.00

views

470 Views

Comments

arrow-up