JUN
19
අද ඩොලරයේ වටිනාකම

අද දිනයේ අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල සහ විකුණුම් මිල සම්බන්ධයෙන් වාර්තාවක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව ඩොලරයක ගැණුම් මිල අද දිනට සටහන්වී ඇත්තේ රුපියල් 297.53ක් ලෙස වන අතර එහි විකුණුම් මිල 315.12ක් ලෙස සටහන්වී ඇත.
333 Views
Comments