2023 අගෝස්තු 11- අද දවසේ වැදගත්ම පුවත්

2023 අගෝස්තු 11 - අද දවසේ වැදගත්ම පුවත්
01. බෙහෙත් ඇලජික්වී මියයාම අසාමාන්‍ය තත්ත්වයක් නොවේ
ඉකුත් දා අසාත්මිකතාවලට ලක්වූ රෝගීන් 6 දෙනකු පිළිබදව සිය කමිටුවට අධ්‍යනය කිරීමට ලබාදී තිබූ බවද දරුණු අසාත්මිකතා ඇතිවී තිබුණේ ඉන් රෝගීන් 4 දෙනකුට පමණක් බවද ඔහු පැවසීය.
පුවත කියවන්න
https://aayubo.com/si/news/ayubN85602n
02. වියලි කාලගුණයෙන් කුඩා වැව් රැසක් සිඳී යයි
වියලි කාලගුණයත් සමග දිවයින පුරා කුඩා වැව් 10,000කට ආසන්න සංඛ්‍යාවක් සිඳී ගොස් ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
පුවත කියවන්න
https://aayubo.com/si/news/abnsN85610n
03. මෙරට ප්‍රථම අර්තාපල් තීරු සැකසීමේ කර්මාන්ත ශාලාව විවෘත වෙයි
කුඩා පරිමාණ කෘෂි ව්‍යවසායකත්ව වැඩසටහන යටතේ එය සිදු කර ඇති අතර ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 100 කි.
පුවත කියවන්න
https://aayubo.com/si/news/aywsN85611b
04. දකුණේ ප්‍රබල කතක් නිසා පැවැති විදුලි ආරවුල විසදේ
ඒ් අනුව මෙම එකගතාව පිළිබද ගිවිසුමට අදාල පවුලේ සමාජිකයින් සහ ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සමථකරණ මණ්ඩලය ඉදිරිපිටදි අත්සන් කලේ ය.
පුවත කියවන්න
https://aayubo.com/si/news/ybneN85642a
05. ව්‍යාජ ලෙස දත්ත වෙනස් කර වාහන 400ක් විකුණලා
ව්‍යාජ දත්ත ඉදිරිපත් කර ලියාපදිංචි කරන ලද රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමෙන් යුත් සුඛෝපභෝගී ජිප් රථයක්ද සිය භාරයට ගෙන තිබේ.
පුවත කියවන්න
https://aayubo.com/si/news/ayuwN85643u
06. ෂෙඩ් වල හිත දිනාගන්න සිනොපෙක් රුපියල් 3ක කොමිස් මුදලක් දෙන්න සැරසෙයි
මෙරට දැනට ක්‍රියාත්මක වැඩිම අලෙවිය සහිත පෞද්ගලික ඉන්ධනහල් 150ක් චීන සිනොපෙක් සමාගමට ලබාදීමට ආණ්ඩුව එකඟ වී තිබුණත් ඇතැම් ඉන්ධන හල් හිමිකරුවන් චීන සමාගමට ඉන්ධනහල් ලබාදීමට අකමැත්ත ප්‍රකාශ කර ඇත.
පුවත කියවන්න
https://aayubo.com/si/news/abnwN85644y
07. ලංකාවේ භාවිත කරන බොහෝ බෙහෙත් ප්‍රමිතියෙන් තොර බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි
ලංකාවේ භාවිත කරනු ලබන ඖෂධ බොහොමයක් ගුණාත්මකභාවයෙන් අඩු බවත් ඖෂධයක අඩංගු විය යුතු ඖෂධ ප්‍රමාණය නොමැති වීම වැනි තත්ත්වයන් නිරීක්ෂණය වී ඇති බවත් වෛද්‍යවරයා පැවසීය.
පුවත කියවන්න
https://aayubo.com/si/news/yubeN85647u
08. "ආමි මල්ලි" නිවාඩුවට හොරකමේ ගිහින්
ගාල්ල, බූස්ස යුද හමුදා කඳවුරේ රාජකාරී කරන හමුදා සෙබළකු නිවාඩුවට පැමිණ ගෙවල් බිදුම් සිදුකරමින් සිටියදී පෙරේදා (9) අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි.
පුවත කියවන්න
https://aayubo.com/si/news/ayesN85649e
09. අවමගුලක දී තනි රෝදෙන් වැඩ පෙන්නයි
ඉකුත් 7 වැනිදා පස්වරුවේ යතුරුපැදි අනතුරකින් මියගිය වාද්දුව, තල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි දුලාංජ හේෂාම් තරුණයාගේ අවසන් කටයුතු පෙරේදා (09) පස්වරුවේ වාද්දුව වේරගම පොදු සුසාන භූමියේ දී සිදුකරන ලදී.
පුවත කියවන්න
https://aayubo.com/si/news/aywsN85650s
10. 76 හැවිරිදි චීවරධාරියෙක් දැරියකට සිදු කල අපරාධය
පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ සැකකාර චීවරධාරියා ගිහි ජීවිතයේ ජයවිර ආරච්චිගේ සුගතපාල නමින් ගුරුවරයෙකුව සිට ඇති අතර, ඔහුගේ බිරිය හෙදියක බවය.
පුවත කියවන්න
https://aayubo.com/si/news/aubnN85651w
381 Views
Comments