ලංකාවේ භාවිත කරන බොහෝ බෙහෙත් ප්‍රමිතියෙන් තොර බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
11

ලංකාවේ භාවිත කරන බොහෝ බෙහෙත් ප්‍රමිතියෙන් තොර බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි

ලංකාවේ භාවිත කරන බොහෝ බෙහෙත් ප්‍රමිතියෙන් තොර බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි

මේ රටේ භාවිත කරන බොහෝ ඖෂධ, ප්‍රමිතියෙන් තොර ඖෂධ බවට තහවුරු වී ඇතැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

 

 

එමෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල භාවිත කරනු ලබන ඖෂධ වලින් 20% ක් පමණ ප්‍රමිතියෙන් තොර ඖෂධ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ද තහවුරු කර ඇතැයි එම සංගමයේ ලේකම්, වෛද්‍ය පියන්ත බණ්ඩාර මහතා මාධ්‍ය හමුවක දී සඳහන් කළේය. 

 

 

ලංකාවේ භාවිත කරනු ලබන ඖෂධ බොහොමයක් ගුණාත්මකභාවයෙන් අඩු බවත් ඖෂධයක අඩංගු විය යුතු ඖෂධ ප්‍රමාණය නොමැති වීම වැනි තත්ත්වයන් නිරීක්ෂණය වී ඇති බවත් වෛද්‍යවරයා පැවසීය.

views

223 Views

Comments

arrow-up