පිහි ඇණුමකින් 14 දෙනෙකුට තුවාල
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
04

පිහි ඇණුමකින් 14 දෙනෙකුට තුවාල

පිහි ඇණුමකින් 14 දෙනෙකුට තුවාල

පිහි ඇණුමකින් 14 දෙනෙකු තුවාල ලබා තිබෙන බව දකුණු කොරියානු මාධ්‍ය සඳහන් කරයි.

 

 

මෙම ප්‍රහාරය සිදු වී ඇත්තේ දකුණු කොරියාවේ සෝල් අගනුවරට ආසන්න ප්‍රදේශයකදීය.

 

 

මාර්ගයේ ගමන් කරමින් සිටි පිරිසක් සිය මෝටර් රථයේ ගැටීමට සළස්වා ඇති තරුණයකු පසුව ඔවුන්ට පිහි ප්‍රහාර ද එල්ල කර තිබෙන බව වාර්තා වේ.

 

 

වාර්තා සදහන් කරන්නේ 20 හැවිරිදි මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවත් ඔහු මානසික රෝගයිකින් පෙලෙන අයකු බවයි.

 

 

 

views

243 Views

Comments

arrow-up